TuneIn Logo
SBS Sinhala
SBS (Australia)
More Information
Episodes
Play Button
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ යොවුන් විය ප්‍රමාද කරන ඖෂධ වල අලුත් මාර්ගෝපදේශ ගැන තොරතුරු
11/29/2026
Play Button
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය නොවැ 23 - 27
11/27/2026
Play Button
Tassie මංසල: අධ්‍යාපන කඩ ඉම් දිනා ජීවිතේ එළිය කරගත් ආලෝකා, Lions Jingle Night නත්තල් සූදානම ගැන කියන විශ්මික සහ චානක මෙවර විශේෂාංගයෙන්
11/27/2026
Play Button
තරුෂි එක්ක තරු කතා: රංගන ජීවිතේ වෙනුවෙන් මට කරන්න බැරි කැප කිරීමක් නෑ - චමීර ලියනගේ
11/27/2026
Play Button
ක්‍රීඩා විග්‍රහය: ICC නැගී එන ජාතීන්ගේ T20 ශූරතාව දිනූ සිංහ ධේනුවන් / ICC නීති සිංහල සහ දෙමළ බසින් / ක්‍රිකට් ගැන සජිත්, සුනිල් අර්ජුනගේ කතා
11/26/2026
Play Button
වික්ටෝරියා ප්‍රාන්තයේ කලකිරුණු ලේබර් ඡන්ද ටික ගන්න Greens පක්ෂය උත්සහ කරද්දී, One Nation පක්ෂය ඉදිරියට
11/26/2026
Play Button
SBS සිංහල පුවත්: ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ දී මානුෂීය සහ වෛද්‍ය සේවා වලට ප්‍රහාර එල්ලවීම පිළිබඳ අලුත් වාර්තාවක් එ.ජා. මානව හිමිකම් කාර්යාලය නිකුත් කරයි
11/26/2026
Play Button
ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය: බොහෝ දෙනෙකු නොදන්නා බරපතළ යථාර්ථය
11/26/2026
Play Button
සුන්දර ඩාවින්: SLAFA නත්තල් සැමරුමේ සූදානම්, උතුරු ඔස්ට්‍රේලියාවේ එකම බොදු දම් විදු පියස 'ශ්‍රී ධර්මපාල' ගැන කියන වගීෂා සහ සිසු දියණිය ලියැසි මෙවර විශේෂාංගයෙන්
11/26/2026
Play Button
අපේ වහරේ කතා අහුරක්: කරණවෑමියාට වී මල්ලක් නිකන් දෙන්න ලෝභ වෙලා ගමහාමිනේ කියුඹු ලතාව දන් දුන්න කතාව
11/25/2026
Play Button
Black Friday දවසේ බඩු මාර ලාබයි කියන්නේ බොරු මාකටිං, වංචා වලින් බේරිලා සල්ලි ඉතුරු කරගන්න මේ දේවල් දැනගන්න
11/25/2026
Play Button
SBS සිංහල පුවත්: ලේබර් ග්‍රීන්ස් එකතු වෙලා වයස්ගත ඕස්ට්රේලියානුවන්වගේ සෞඛ්‍ය සහනාධාරත් කපන්න තීරණයක
11/25/2026
Play Button
What are feral and invasive animals in Australia? - ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවන් ඇතුළු දේශීය වනජීවීන්ට තර්ජනයක් වී ඇති මේ විදේශීය සත්ව විශේෂ ගැන ඔබ දැන සිටියාද?
11/25/2026
Play Button
වික්ටෝරියානු මැතිවරණයේ බල පෙරළියක් වෙයිද? මෙවර ඡන්දදායකයන්ගේ තීරණයට බලපාන ප්‍රධාන කරුණු මොනවාද?
11/25/2026
Play Button
සුව දිවිය: ලිංගික අවයවයේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ද? පිරිමින්ට වඩා ගැහැණුන්ට සුරතාන්තය වැදගත් ද?
11/24/2026
Play Button
අනියම් සබඳතා චෝදනාවෙන් ඉල්ලා අස්වූ Nvidia ප්‍රධානියා යළි පුටුවට: සමාගමේ කොටස් මිලත් ඉහළ පහළ යයි
11/24/2026
Play Button
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අඩුවෙයිද? ANZ බැංකුවෙන් නව පුරෝකථනයක්
11/24/2026
Play Button
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ගැටලුව ගැන හැම පක්ෂෙකම ලොකුම අවධානය වෙයි
11/24/2026
Play Button
යුරෝපය හරහා පාපැදියෙන් ගිය හිමාල කඳු ශිඛර තරණය කල වෛද්‍ය සරත් සේනාධීරගේ ත්‍රාසජනක අත්දැකීම්
11/24/2026
Play Button
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ අන්තිම කැමති පත්‍රයට ලංකාවේ දේපළ මිල මුදල් හෝ superannuation අරමුදල ඇතුළු කරන්න පුළුවන් ද?
11/23/2026
See More