SBS Sinhala
SBS (Australia)
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Location:
Sydney, NSW
Networks:
SBS (Australia)
Description:
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Language:
Sinhala
Contact:
SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828
Episodes
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇමති විජිත් හේරත් හා මෙල්බර්න් නුවර ලාංකිකයින් අතර හමුවක්
5/27/2026
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මෙල්බර්න් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා පුරවැසි පවුර සංවිධානය කටයුතු යොදා තිබෙනවා. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වූ එම සංවිධානයේ සුනිල් වීරසූරිය මහතා.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:08:54
How does political grief affect social cohesion? - SBS Examines: මිතුරු සිත් අමනාප වෙලා ද? සමාජ ඒකාබද්ධතාවට බලපාන 'Political Grief' පිළිබඳ දැනගමු
5/27/2026
When we're exposed to events or ideologies that go against our own beliefs, we can feel what experts call 'political grief'. Some say it's playing a role in the growing polarisation of our society. - අපගේ විශ්වාස සමඟ ගැටෙන අදහස් හෝ සිදුවීම් දුටු විට දැනෙන හැඟීම “political grief” හෙවත් දේශපාලන සංවේගය ලෙස හැඳින්වෙනවා. අප ජීවත් වන සමාජයේ වර්ධනය වෙමින් පවතින බෙදීම්වලට මෙය හේතු වන බවට මතයක් පවතිනවා.
Duration:00:09:23
ජූලි මාසයේ ඉඳලා විදුලි බිල අඩු වෙන ප්‍රාන්ත මෙන්න
5/26/2026
2026-27 මූල්‍ය වර්ෂයේ දී නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල බලශක්ති පාරිභෝගිකයින්ට ජූලි මාසයේ සිට අඩු විදුලි මිල ගණන් අපේක්ෂා කළ හැකි වනවා.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:05:04
SBS සිංහල පුවත්: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නුදුරු දිනකදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක
5/26/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
Duration:00:04:58
ඔස්ට්‍රේලියාවේ AHPRA ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ප්‍රවීණතා අවම ලකුණු වලට කල වෙනස්කම් දන්නවා ද?
5/26/2026
ඔස්ට්‍රේලියාව තුල සෞඛ්‍ය වෘත්තීය කේෂ්ත්‍රයකට යොමු වීමට ලියාපදිංචි වීමේ දී පරීක්ෂා කරන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැනීමේ අවම ලකුණු සීමා වලට වෙනස් කම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අදාළ ලියාපදිංචි කිරීම් නියාමනය කරන ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය (Australian Health Practitioner Regulation Agency) මඟිනුයි.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:06:36
Golden staph බැක්ටීරියා ප්‍රභේද ක්ෂණිකව සොයා ගත හැකි නවතම පරීක්ෂණ සොයා ගැනීමක් ගැන SBS සිංහලට පැහැදිලි කල ආචාර්ය පබුදි වීරතුංග
5/26/2026
වසරකට මිලියනකට වඩා මිය යන ගෝලීය ආසාදන ආශ්‍රිත මරණ සඳහා ප්‍රමුඛ හේතුවක් වන ගෝල්ඩන් ස්ටැප් බැක්ටීරියාවේ ප්‍රභේද අනුව වේගවත් වර්ණ වෙනස් කිරීම් නිකුත් කරන නවතම පරීක්ෂණ ක්‍රමවේදයක් සොයා ගැනීමට RMIT විශ්වවිද්‍යාලයේ ආචාර්ය පබුදි වීරතුංග ඇතුළු පර්යේෂකයන් විසින් සමත් වී තිබෙනවා. මේ ඒ පිළිබඳ ආචාර්ය පබුදි වීරතුංග මහත්මිය SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:10:05
සුව මනස: විශ්‍රාමික වැඩිහිටි වයසේ දි ත් මානසික සෞඛ්‍ය බිඳ වැටෙන්න පුළුවන් ද?
5/26/2026
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ වැඩිහිටි ප්‍රජාවට බලපාන මානසික ගැටලු සහ ඒ සඳහා ඔස්ට්‍රේලියාව තුල පවතින සේවා සහ උපකාර පිළිබඳවයි.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:06:19
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI ගැන ජාතික උපාය මාර්ගයක් අවශ්‍යයි, අලුත් වාර්තාවක් ඉල්ලයි
5/25/2026
ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල AI හෙවත් කෘතිම බුද්ධිය භාවිතා කිරීම නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ජාතික උපාය මාර්ගයක් නොමැති බව නව වාර්තාවක් තර්ක කර සිටී. එම ගැටළුව පරීක්ෂා කිරීම සඳහා ඇඩිලේඩ් හි A-I සංසදයක් ද පැවතී අතර John Curtin Research Centre හි මෙම නව වාර්තාව පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු සේවකයින්ට AI හි බලපෑම තාක්‍ෂණය මගින් නොව දේශපාලන තේරීම් මගින් තීරණය කලයුතු බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
Duration:00:09:15
SBS සිංහල පුවත්: IS සංවිධානයට සම්බන්ධ බව කියන තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සූදානම් වෙයි
5/25/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Duration:00:05:21
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද?
5/25/2026
ලිබරල් සන්ධාන් රජයක් ආවොත් NDIS සහ තවත් රජයේ සුභසාධන වැඩසටහන් 17ක් “Australians only” ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා කරන බවයි. මේ සඳහා JobSeeker, Youth Allowance, Carer Payment, Austudy, pensions වගේ සහනාධාරත් ඇතුළත් වෙන්න පුළුවන්.
සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලභා නොතිබුනත් ස්ථිර පදිංචි කරුවන් ලෙස ඔවුන් රජයට බදු ගෙවන බව සංක්‍රමණික උපදේශක කණ්ඩායම් පවසනවා. GST බදු හරහාත් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට දායක වනවා. ඒ නිසා ඔවුන්ට සහයක් ලබාදීම සිදු කල යුතු බව මේ සංවිධාන පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න SBS News වෙබ් අඩවියේ පලවන ලිපියක් ඇසුරින් සැකසු මේ විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:06:39
කිසි ගැටළුවක් නැතුව ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ට Agecare සහ Disability සහාය ගන්න අලුත් වැඩසටහනක්, තොරතුරු මෙන්න
5/25/2026
ඕස්ට්‍රේලියාවේ Disability සහ Agecare සහය ශ්‍රී ලාංකික ප්‍රජාවට ලබාගැනීම තවත් පහසු කිරීමට සහ දැනුවත් බව වැඩි කිරීමට ආරම්භ කල The Sri Lankan Community Disability & Agecare Support Circle නිර්මාණය කිරීම ලබාගත හැකි අයුරු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
Duration:00:12:56
නීති පිළිසරණ: පවුල් හිංසන කියන්නේ ශාරීරිකව සිදු කරන පහර දීම් විතර ද?
5/25/2026
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු කොටස.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:06:47
ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා අද සිට නොමිලයේ
5/24/2026
2026 මැයි 25, එනම් අද සිට බලාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා නොමිලයේ වීසා හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ රටවලින් පැමිණෙන සංචාරකයන්ට නොමිලයේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරපතක් (ETA) සඳහා අයදුම් කළ හැකියි. ඒ දවස් 30කට වලංගු වන පරිදියි. මේ බලපත්‍රය ගමන් වාර දෙකක් සඳහා අදාළ වනු ඇති. ඒ පිළිබඳව කළ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.
Duration:00:04:28
මව්බිමෙන් පුවත්: මේ අවුරුද්දෙ පළාත් සභා ඡන්දෙ නෑ - මහලේකම් ටිල්වින් / කෙවිටක් අරන් පොලිසිය පසු පස යන්න සිද්ධ උනා - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
5/24/2026
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:11:02
SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය ජූනි මස අග දී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය කියයි
5/24/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Duration:00:05:23
කාලීන විග්‍රහය: තරුණ ඕස්ට්‍රේලියානුවන් අන්තගාමීන්ගේ ගොදුරක් නොවීම වෙනුවෙන් නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක්
5/24/2026
Roblox සහ Minecraft තරුණ පරම්පරාව අතර අතිශය ජනප්‍රිය අන්තර්ජාලය පාදක කරගත් ක්‍රීඩා ද්විත්වයක්. නමුත් විනෝදාස්වාදය වෙනුවට අන්තගාමි සංවිධාන විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කිරීමට මේ ක්‍රීඩා භාවිත කරන තත්ත්වයක් දැන් උදා වෙලා. ඕස්ට්‍රේලියාවේ වර්තමාන ත්‍රස්ත උවදුරු මට්ටම ඇත්තේ 'විය හැකි', එනම් 'probabale' මට්ටමේ. රජය නව ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ Counter Terrorism Online Centre නමින්. මේ මධ්‍යස්ථානය විසින් ත්‍රස්ත කණ්ඩායම් අන්තර්ජාලය ඔස්සේ අන්තගාමි අදහස් බෙදා හැරීම නැවැත්වීමත් තරුණ ඕස්ට්‍රේලියානුවන් රැඩිකල්කරණය වීම වළකාලීමත් කරනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Duration:00:06:58
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 18 - මැයි 22
5/22/2026
මැයි 18වන දා සිට මැයි 22වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
Duration:00:07:30
ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාරක ඒකක ඉදිකරන ලෙසට විශේෂඥයින් ඉල්ලයි
5/22/2026
ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන බව වාර්තා වනවා. නමුත්, ඒ අයගෙන් ඇතැමුන් , උදව් ලබාගන්න රෝහලකට ගියවිට , තවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන අද අපි කතා ඔබට තොරතුරු ගෙන එනවා. විශේෂයෙන්ම, පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම හේතුවෙන්, ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් මුහුණ දෙන මේ තත්වය වෙනස් කරන්න ඔස්ට්‍රේලියාවේ කටයුතු කරන ප්‍රධාන මනෝ වෛද්‍යවරියක් තමයි මහාචාර්ය ජයශ්‍රී කුල්කර්නි. ඇය කාන්තාවන්ට පමණක් වෙන් වූ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ආකෘතියක් ඉදිරියට ගෙන යන්න මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා.
Duration:00:11:55
තරුෂි එක්ක තරු කතා: අපිට නිවන කරා යන මාර්ගය පෑදෙනවා නම් ඒ තරම් නිවනක් නෑ - දයාන් විතාරණ
5/22/2026
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:09:02
ක්‍රීඩා විග්‍රහය: මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි ශූරතා ශ්‍රී ලංකාවට / පරිවර්තන කමිටුවේ කාර්‍යභාරය ගැන කියන එරාන් / පොදු රද මඩලු යන චින්තන විදානගේ සහ නදීශා ලේකම්ගේ
5/22/2026
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Duration:00:08:50